කරදර පමණක් දකිමින් නැන්සි අනාගතය ගැන බිය වූවාය. පිටිසරබද මේන් පළාතේ කඳු නැගිීමකදී ඇයගේ ස්වාමි පුරුෂයා වන ටොම් තුන් වරක් සිහිසුන් විය. නමුත් ළඟ ඇති කුඩා රෝහලක වෛද්‍යවරුන් පැවසුවේ ඔහු තුළ කිසි වරදක් නැති බවයි. අමතර පරීක්ෂණයන් කරන විශාල වෛද්‍ය මධ්‍යස්ථානයන්හී පවා පවසන ලද්දේ කිසි දෙයක් සොයා ගැනීමට නොහැකි බවයි. “මට හුඟක් බයයි” කියා නැන්සි කීවාය. ඇගේ සැමියාව නිදහස් කළ…
ඔවුන් වාද කිරීමෙන් ජය ගනියිද? නැත. පරිසරවේදීන් සහ කුඩා ව්‍යාපාර අයිතිකරුවන් අතර “අඩිරොන්ඩැක් යුද්ධය” ඇවිලීයාමේදී කුඩා නගරයක නායකයෙක් අඩිරොන්ඩැක් උද්‍යානයේ නිවැසියන්ට අනතුරු ඇඟවූයේය. මේ නම විස්තර කරන්නේ නිව්යෝර්ක් ඉහළ පළාතේ අනර්ඝ වනාන්තර ආරක්ෂා කරනවාද නැතිනම් සංවර්ධනය ඇති කරනවාද යන්නය.
“ආ තැනටම නැවත යන්න” කියා ප්‍රාදේශීය නායකයෙක් පරිසර වේදියෙකුට කෑ ගැසා තිබුණි. නමුත් ඉක්මණින් අලුත් පණිවුඩයක් පැමිණියේය. “එකිනෙකාට කෑ ගසා නොගන්න.…
මෙරඩිත්ගේ විවාහයේදී ඇගේ මව 1 කොරින්ති පොතෙන් අලංකාර දේව වචනයක් කියෙව්වාය. බොහෝ විට බයිබලයේ ප්‍රේමයේ පරිච්ඡේදයයි හැඳින්වෙන දහතුන්වන පරිච්ඡේදය එම අවස්ථාවට හොඳින් ගැළපුණි. “ප්‍රේමය, ඉවසිලිවන්ත ය, කරුණාවන්ත ය; ප්‍රේමය, ඊර්ෂ්‍යා වන්නේ නැත, පාරට්ටු කරගන්නේ නැත, උඩඟු වන්නේ නැත; ” (4 පදය). එය අසා සිටින විට මම කල්පනා කළේ නවීන මනාලියන් පාවුල්ගේ සිත සසල කළ එම වචන ගැන දන්නේද කියාය. පාවුල් ප්‍රේම කවියක්…
මනුෂ්‍යයන් දෙදෙනෙක් මිනිස් ගුවන් ගමන ජය ගත්හ. නමුත් රයිට් සහෝදරයන් සාර්ථකත්වය කරා ගිය ගමන කිසිවිටෙක පහසු නොවීය. බොහෝ පරාජයන්, සමච්චල් කිරීම්, මුදල් ගැටලු සහ ඔවුන්ගෙන් එක් කෙනෙකුට බරපතල තුවාල යන ගණන් කළ නොහැකි තරම් සෝදිසි කිරීම් සහ ඔවුන් මුහුණ දුන් පරීක්ෂා වලින් සහෝදරයන් නොනැවතුණෝය. ඕවිල් රයිට් නිරීක්ෂණය කළ අයුරු "කිසි පක්ෂියෙක් නිශ්චලව පියාඹන්නේ නැත." චරිතකථාකරු වන ඩේවිඩ් මැක්ලෝට අනුව එහි…
උසස් පාසැලේ මාගේ වාර්ෂික වාර්තාව බලන මාගේ දරු මුණුපුරන් යල් පැන ගිය කොණ්ඩා මෝස්තර, ඇඳුම් සහ පැරණි මාදිලියේ මෝටර් රථ දැක පුදුම වූහ. නමුත් මා දකින්නේ වෙනස් ආකාරයකටය. පළමුව දිගු කල් සිට හඳුනන තවමත් මිතුරු අයගේ සිනහව සහ එයටත් වැඩියෙන් දෙවියන්වහන්සේගේ ආරක්ෂිත අභිමුඛයද දකිමි. හැඩ ගැසීමට අසීරුවූ පාසැලක උන්වහන්සේගේ ආරක්ෂිත මෘදු අභිමුඛය මා වට කර සිටියේය. උන්වහන්සේ සියල්ලන්ටම දෙන කරුණාවෙන්…
සභාපාලක තිමෝති ගමන් යන විට සභාපාලක ඇඳුම ඇඳ ගනියි. බොහෝ අය ඔහුව නවතයි. “කරුණාකර මට යාච්ඤා කරන්න” යයි ගුවන් තොටුපළේ සිටින සෙනඟ ඔහුගේ සරල තද වර්ණයෙන් යුත් ඇඳුම සහ සුදු පැහැති කොලරය දුටු වහාම කියති. එක් දිනක් ස්ත්‍රියක් ඔහුගේ ගුවන් ආසනය ළඟ දණ ගසා “ඔබ සභා පාලකයෙක්ද? කරුණාකර මට යාච්ඤා කරන්න” යයි කීවාය. සභාපාලක තිමෝතිද යාච්ඤා කළේය.
දෙවියන්වහන්සේ අපගේ යාච්ඤා…
මිචිලන්ඩ් හයිලන්ඩ් පාර්ක් හි වීථි ආලෝකය නැතිවූ විට වෙනත් මූලාශ්‍රයක් වන හිරු එළියට ජනතාව ආශා වූහ. පොර බදමින් සිටි නගරයට සමාගමට අවශ්‍ය මුදල් ගෙවීමට නොහැකි විය. විදුලිබල සමාගම වීථි ලාම්පු නිවා දමා විදුලි බුබුළු 1,400 ක් ගළවා දැමූහ. මේ නිසා නගරවාසීන් අනාරක්ෂිතව අන්ධකාරයේ සිටියහ. “මෙන්න දැන් ළමුන් කිහිප දෙනෙක් පාසැලට යමින් සිටියහ” යනුවෙන් පදිංචිකරුවෙක් ප්රවෘත්ති කණ්ඩායමකට පැවසීය.
“ආලෝකය නොතිබුණි. ඔවුහු…
දැනට ජීවතුන් අතර නැති මාගේ මවගේ නිවස විකුණන්න? මාගේ ප්‍රේමණීය වැන්දඹු මව මිය ගිය පසු මෙම තීරණය මගේ හදවතට බරක් විය. අභිප්රායන් මගේ හැඟීම් අභිබවා ගියේය. තවමත් මගේ සහෝදරියත් මමත් මෙම නිවස විකිණීමට තීරණය කර තිබූ අතර මෙම හිස්වූ නිවස වසර දෙකක් තිස්සේ පිරිසිදු කරමින් සහ අලුත් වැඩියා කරමින් සිටියෙමු. ගෝලීය ආර්ථික අවපාතයක් නිසා ගැණුම්කරුවන් කිසිවෙක් නොවීය. එක් දිනක් මාගේ…
“ඩෙන්වර් නගට්ස්” පැසි පන්දු කණ්ඩායමේ හඬනගන්නා හැටියට දේවගැති කයිල් ස්පෙලර් වඩාත් ප්‍රසිද්ධ පැසි පන්දු තරඟාවලි වල ඔල්වරසන් දෙන ක්‍රීඩා විචාරකයෙක් ලෙසටය. “පටන් ගමු” යයි ඔහු මයික්රෆෝනයට මොර දෙද්දී ජාතික පැසි පන්දු ක්‍රීඩකයන් සහ ශ්‍රවණය කරන්නන් ජ්වලිත වන්නේය. ඒහෙයින් 2022 දී සියලු තරු තරඟවල විචාරක ලෙස ඔහුගේ නමත් යෝජනා කෙරුණි. “සෙනඟට හැඟීමක් දෙන්නත් ක්‍රීඩාංගනයේ වටපිටාව සකස් කරන්නත් මම දනිමි” කියා ඔහු…
නිවසේ පසුපස මිදුලේ කැමතිම අසල්වැසියන් වූ මගේ මව සහ සැන්චස් මහත්මිය මිතුරු තරහකාරියන්ද බවට පත්වුනි. සෑම සඳුදා දිනකම සෝදා පිරිසිදු කරන ලද ඔවුන්ගේ නැවුම් රෙදි පිටත ඇති රෙදි වැලෙහි පළමුව එල්ලීමට දෙදෙනාම තරඟ කරති. “නැවතත් ඇය මාව පරාජය කළා” යනුවෙන් මගේ මව කියයි. ඊළඟ සතියේ මගේ මව පළමුවැනියා වන්නේය. දෙදෙනාම ඔවුන්ගේ සතිපතා තරඟය භුක්ති විඳිති. වසර දහයක් පමණ පසුපස මිදුල…